හැබැයි උත්සහය අගේ කරන්න ඕන වෙනස්ම දෙයක් කරන්න උත්සහ කරාට.
Truck Drifting
රථ වාහන ලෝකයේ තතු විත්ති දැන ගන්න එන්න අප හා එක් වන්න... නවීන රථ වාහන නවීකරණය කරන ලද වාහන සහ තවත් තොරතුරු .....

Rolls Royce Car කිව්වහම කව්ද නොදන්නේ..ඉතින් මම මුලින්ම පොඩි හැදින්වීමක් කරන්නම් මොකක්ද මේ Rolls Royce Car වල තියන විශේෂත්වය කියල.
මුලින්ම මේකේ ඇතුලත ගැන කතා කරොත් කොහෙන් පටන් ගන්නද කියලා මට හිත ගන්න බැහැ.මොකද පුංචි ඉඩ ප්‍රමාණයක කරන්න පුළුවන් උපරිම දේ, දෙන්න පුළුවන් උපරිම දේ සහ වටිනාකමට සරිලන පරිදි නියමම නිමාවකින් තමා මේ රථය නිෂ්පාදනය වෙලා තියෙන්නේ...genuine ලෙදර්,ස්වභාවික ලී සහ ඔරිජිනල් chrome ප්‍රධාන වශයෙන් යොදාගෙන තමයි මේකේ interior වැඩ කිඩ දාලා තියෙන්නේ..ඒ වගේම කතා කරන්න ඕන ලස්සනම දේ තමයි මේකෙ roof එක.මේ රථයේ පොඩි option එකක් තියනවා star line head liner කියලා ඉතින් එක අපිට බලාගන්න පුළුවන් වෙන්නේ වාහනේ roof එකේ..
වාහනයක ප්‍රධාන වශයෙන් දහන කාර්යය සිද්ධ වෙන්නේ අභ්‍යන්තර දහන එන්ජිමකින්. ඉතින් එක ඇතුලෙ තියන piston තුලට ඉන්ධන ගිහින් ඒවා පත්තු වෙලා තමා මේවා උඩ පහල යන්නේ..ඉතින් මේ විදිහට piston උඩ පහල යන නිසා තමා වාහනයක් ධාවනය වන්නේ.
මේ හැමදේකටම අමතරව අපිට පුළුවන් එන්ජිමේ piston දහනය වෙනකොට ඒ අවට තියන පරිසරයේ ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි කරන්න.මේ වැඩේ කරන්න නම් අපිට දහන පෝෂකයක් අවශ්‍ය වෙනවා.ගොඩක් වෙලාවට කාර් වල මේ වැඩේට පාවිච්චි කරන්නේ Nitrous Oxide ( N2O)
මේ සිලින්ඩරේ ඉදලා බටයක් ගිහින් තියනවා පෙට්‍රල් line එකට. ඒ වගේම මේකට button එකකුත් හයි කරලායි තියෙන්නේ. එතකොට driver ට පුළුවන් මේ button එක ඔබලා අවශ්‍ය වෙලාවට මේ Nitrous Oxide පෙට්‍රල් එක්ක මිශ්‍ර කරන්න.
කියන්න වටිනම කාරණයක් තම මේ විදිහට Nitrous Oxide පෙට්‍රල් එක්ක මිශ්‍ර වෙලා piston එක ඇතුලට ගියාම මේ piston එකේ උෂ්ණත්වය යම්තාක් මට්ටමකට අඩු වෙනවා.ඒ හින්ද piston එකට පුළුවන් වෙනවා වඩාත් කාර්යක්ෂමව ක්‍රියා කරන්න.
තමන්ගේ ගෙදර තියන වහනෙටත් මේ වගේ NOS හයි කරගන්න ආසාවක් අවොත් හයි කරන්න කලින් piston වල ධාරිතාව ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න.මොකද දන්නවද මේ විදිහට Nitrous Oxide පෙට්‍රල් එක්ක මිශ්‍ර වෙනකොට ඇති වෙන බලය අති විශාල නිසා කුඩා පිස්ටන් තිබ්බොත් ඒවා පුපුරන්න ඉඩ තියනව.ඒ කියන්නේ එන්ජින් එක පුපුරන්න ඉඩ තියනව.ඉතින් එක නිසා NOS හයි කරන්න කලින් මේ දේ ගැන හොද අවදානෙන් බලන්න..







Supercar ඝනයට අයත්වන මෙය 3.7L twin-turbo F6 අධි බලැති එන්ජිමකින්න ද සමවිත වෙනවා. වේග 7ක ගියර් පද්ධතිකින් සහ Dual-clutch transmission තාක්ෂනයෙන්ද සමන්විත වෙනවා.දොර 2 කූපේ රථයක් වන මෙයා ඇමෙරිකානු ඩොලර් මිලියන 6ත් 8ත් අතර වෙනවා.අපිට මෙයාව සියෙසින් දෙකගන්නම වාසනාව නැති උනත් Fast and Furious 7 ක්‍රියාදාම චිත්‍ර පථයේ ඔයාලට මෙයාගේ වැඩ කිඩ බලාගන්න පුළුවන් (ඇත්තටම කිව්වොත් වැඩ කිඩ කෙසේවෙතත් එක බැලුවොත් ඔයාලට දුක හිතෙයි.මොකද මෙච්චර වටින කාර් එකක්...නැහැ මෙච්චර වටිනා මුර්ගයෙක් නිදහස් කරන්නේ තට්ටුගනක් උස බිල්ඩිමකින් පහලටයි.එක බලලා අන්තිමට කියන්න වෙන්නේ අනිච්චාවත සංකාරා කියල තමා)