ඉතින් ශ්‍රී ලංකා රථගාය ඇත්තන්ගේ දිනයට සමගාමීව මේ දවස් වල ලස්සන ප්‍රදර්ශනයක් පැවැත් වෙනවා ඒ B M I C H හීදී...
Colombo Motor Show 2017 කියන මේ ප්‍රදර්ශනේ ඊයේ ඉදලා ඔන්න හෙට වෙනකම්ම අපිට බලන්න පුළුවන් ඒ කියන්නේ 18,19,20 යන දවස් 3දි තමයි මේක පැවැත් වෙන්නේ
අද මම වැඩියෙන් කියන්න යන්නෙ නෑ මමත් ගියා ඒ ප්‍රදර්ශනය බලන්න ඉතින් ඒ ගිහිල්ල ගත්ත ඡායාරූප ටිකක් තමයි අද මම ඔයාලට ගේනන හිතුවේ...
මේ තියන්නේ මගේ ඇසින් මම දැක්ක විදිහට මගේ ජංගම දුරකතනයෙන් මම ගත්ත ඡායාරූප කිහිපයක්..






No comments:
Post a Comment